hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූනි 14, ප.ව. 5:04


බූරු මූණාට ලැබුණු අධිකරණ තීන්දුව

රවිඳු සංඛ ද සිල්වා නොහොත් “බූරු මූණා” තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව අදාළ සැකකරුව ජුනි මස 19 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.