2022 ජූනි 30, පෙ.ව. 10:30
අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහළ දමා තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා.
ඒ අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පුද්ගලික බස් රථ ගාස්තු සියයට 22කින් ඉහළ දමන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27