hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 30, පෙ.ව. 10:30


හෙට සිට බස් ගාස්තුව ඉහළ යන හැටි මෙන්න

අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහළ දමා තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඒ අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පුද්ගලික බස් රථ ගාස්තු සියයට 22කින් ඉහළ දමන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ.