2025 නොවැම්‍බර් 04, පෙ.ව. 10:29
 
            
            
            
හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්වරයකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව 2015 වසරේ කිසිදු අවශ්‍යතාවයකින් තොරව, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා රුපියල් කෝටි 9කට අධික මුදලක් වැයකර තාවකාලික වී ගබඩා 50ක් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව සිදුවන විමර්ශනයක් සම්බන්ධයෙන් චරිත රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 11:50
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:24
                                                        2025 ඔක්තෝබර් 29, ප.ව. 3:01
                                                        2025 ඔක්තෝබර් 29, ප.ව. 12:16
                                                        2025 ඔක්තෝබර් 29, පෙ.ව. 10:13