hit counter

2025 ඔක්‍තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 01, ප.ව. 12:04


කොළඹ ලංකා බැංකු මාවත අවහිර වෙයි

ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් පැවැත්වෙන නීතිඥවරුන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව ලංකා බැංකු මාවත අවහිර වී තිබෙනවා.