2023 අප්‍රේල් 04, පෙ.ව. 11:48
මහජන පීඩාවන් ඇති වීම වළක්වාලීම සඳහා වසන්ත සමරසිංහ, රවී කුමුදේශ් ඇතුළු වෘත්තීය සමිති නායකයින් කිහිපදෙනෙකුට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අද (04) මධ්‍යහ්න 12 සිට පස්වරු 4 දක්වා කාලය තුළදී කොටුව අවට කලාපයට ඔවුන්ට ඇතුළු වීම තහනම් වනු ඇති.
2025 දෙසැම්‍බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51