2023 අප්‍රේල් 04, පෙ.ව. 11:48
මහජන පීඩාවන් ඇති වීම වළක්වාලීම සඳහා වසන්ත සමරසිංහ, රවී කුමුදේශ් ඇතුළු වෘත්තීය සමිති නායකයින් කිහිපදෙනෙකුට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අද (04) මධ්‍යහ්න 12 සිට පස්වරු 4 දක්වා කාලය තුළදී කොටුව අවට කලාපයට ඔවුන්ට ඇතුළු වීම තහනම් වනු ඇති.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05