2022 ජූලි 28, ප.ව. 5:19
පසුගිය 9 වනදා අරලියගහ මන්දිරයට ඇතුළු වී එහි තිබූ රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ සැකකරු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක්.
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54