2022 ජූනි 27, ප.ව. 3:23
කැළණිය පට්ටිය හන්දිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් තිස් දෙහැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
එලෙස මිය ගොස් ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.
ඔහු සිය බිරිද හා වයස අවුරුදු 2 ක් වන දරුවා සමග යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී වෙනත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27