hit counter

2025 දෙසැම්‍බර් මස 16 වන අඟහරුවාදා

2022 මැයි 09, ප.ව. 10:50


ඇඳිරි නීතිය දීර්ඝ කරයි

හෙට (10) උදෑසනින් අවසන් වීමට තිබූ ඇඳිරි නීතිය අනිද්දා (11) උදෑසන දක්වා දීර්ඝ කර තිබෙනවා.

අද දිනයේ ඇති වූ පුරවැසි විරෝධතා උණුසුම් වීම හේතුවෙනු යි ඇඳිරි නීතිය පැනවුණේ.