hit counter

2024 මැයි මස 30 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 09, ප.ව. 10:50


ඇඳිරි නීතිය දීර්ඝ කරයි

හෙට (10) උදෑසනින් අවසන් වීමට තිබූ ඇඳිරි නීතිය අනිද්දා (11) උදෑසන දක්වා දීර්ඝ කර තිබෙනවා.

අද දිනයේ ඇති වූ පුරවැසි විරෝධතා උණුසුම් වීම හේතුවෙනු යි ඇඳිරි නීතිය පැනවුණේ.