2024 අප්‍රේල් 05, ප.ව. 3:03
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (4) අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 17වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අප්‍රේල් මස 3වනදා රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබුවා.
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27
2026 පෙබරවාරි 20, පෙ.ව. 11:15
2026 පෙබරවාරි 16, පෙ.ව. 10:07
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26