hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 ඔක්‍තෝබර් 02, පෙ.ව. 8:30


ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වෙයි

මෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අති දක්ෂ රංගන ශිල්පියෙකු වූ දර්ශන් මෙරට සිනමාවට මෙන්ම ටෙලිනාට්‍ය කලාවටද ඉමහත් සේවයක් ඉටු කළ අයෙක්.

අවස්ථා කිහිපයකදීම සම්මානයට පත්‍ර වූ දර්ශන් මියගොස් ඇත්තේ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන්.

මිය යන විට ඔහු 41වන වියේ පසුවුණා.