2022 ඔක්‍තෝබර් 02, පෙ.ව. 8:30
මෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අති දක්ෂ රංගන ශිල්පියෙකු වූ දර්ශන් මෙරට සිනමාවට මෙන්ම ටෙලිනාට්‍ය කලාවටද ඉමහත් සේවයක් ඉටු කළ අයෙක්.
අවස්ථා කිහිපයකදීම සම්මානයට පත්‍ර වූ දර්ශන් මියගොස් ඇත්තේ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන්.
මිය යන විට ඔහු 41වන වියේ පසුවුණා.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19