hit counter

2025 ඔක්‍තෝබර් මස 15 වන බදාදා

2022 මැයි 10, පෙ.ව. 9:24


ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපති මිය යයි

ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී.සරත් කුමාර මහතා මිය ගොස් තිබෙනවා.

ඔහුගේ නිවසට එල්ල වූ ප්‍රහාරයකින් ඔහු තුවාල ලබා ඇති අතර, රෝහල් ගත කරන විටත් ඔහු මිය ගොස් සිට ඇති බව යි පොලිසිය පවසන්නේ.