hit counter

2024 මැයි මස 30 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 10, පෙ.ව. 9:24


ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපති මිය යයි

ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී.සරත් කුමාර මහතා මිය ගොස් තිබෙනවා.

ඔහුගේ නිවසට එල්ල වූ ප්‍රහාරයකින් ඔහු තුවාල ලබා ඇති අතර, රෝහල් ගත කරන විටත් ඔහු මිය ගොස් සිට ඇති බව යි පොලිසිය පවසන්නේ.