2022 අගෝස්‍තු 21, ප.ව. 2:49
මාවනැල්ල උතුවන්කන්දෙන් ඇද වැටී සරසවි සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පර්යේෂණයක් සඳහා පැමිණ සිටි කණ්ඩායමක් අතර සිටි පේරාදෙණිය සරසවි සිසුවියක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
2025 නොවැම්‍බර් 04, පෙ.ව. 11:50
2025 නොවැම්‍බර් 04, පෙ.ව. 10:29
2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:24
2025 ඔක්තෝබර් 29, ප.ව. 3:01
2025 ඔක්තෝබර් 29, ප.ව. 12:16