hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2022 අගෝස්‍තු 21, ප.ව. 2:49


උතුවන්කන්දෙන් ඇද වැටී සරසවි සිසුවියක් ජීවිතක්ෂයට

මාවනැල්ල උතුවන්කන්දෙන් ඇද වැටී සරසවි සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පර්යේෂණයක් සඳහා පැමිණ සිටි කණ්ඩායමක් අතර සිටි පේරාදෙණිය සරසවි සිසුවියක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.