hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2022 අගෝස්‍තු 21, ප.ව. 10:06


අම්බලන්ගොඩ හෝටලයක වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

අම්බලන්ගොඩ, දෙල්දූව ප්‍රදේශයේ හෝටලයක ඉහළ මාලයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

තවත් දෙදෙනෙකුට තුවාල සිදුව ති‌බෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: