hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2022 ජූලි 08, ප.ව. 2:41


ගාල්ලේ ඉන්ධන පෝලිමේ සිද්ධිය : සැකපිට හතක් අත්අඩංගුවට

ගාල්ල මාගාල්ල ඉන්ධන පිරවුම්හල අසල පෝලිමේ දී පුද්ගලයෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කළා.