2022 ජූලි 08, ප.ව. 2:41
ගාල්ල මාගාල්ල ඉන්ධන පිරවුම්හල අසල පෝලිමේ දී පුද්ගලයෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කළා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05