2022 දෙසැම්‍බර් 09, ප.ව. 3:36
නුගේගොඩ දෙල්කඳ හන්දිය ආසන්නයේ රාජකාරියේ යෙදී සිටි රථවාහන පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් තරුණයා ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ගංගොඩවිල අධිකරණයට අද (09) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 11:36
2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:31
2025 සැප්‍තැම්‍බර් 17, ප.ව. 1:41
2025 සැප්‍තැම්‍බර් 16, ප.ව. 2:30
2025 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 9:59