hit counter

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 09, ප.ව. 3:36


පොලීසියට පාට් දැමූ තරුණයාට ලැබුණු අධිකරණ නියෝගය

නුගේගොඩ දෙල්කඳ හන්දිය ආසන්නයේ රාජකාරියේ යෙදී සිටි රථවාහන පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් තරුණයා ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ගංගොඩවිල අධිකරණයට අද (09) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.