2022 ජූලි 06, ප.ව. 12:10
රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමති ධූරයෙන් ඉවත් විය යුතු බව අමාත්‍ය ධම්මික පෙරේරා මහතා මාධ්‍ය හමුවකදී සඳහන් කළා.
එහි දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මුදල් අමාත්‍යවරයා සතුව විදේශ විනිමය අර්බුදය විසඳීම සඳහා කිසිදු සැලැස්මක් නැති බවත්, මුදල් අමාත්‍යවරයා විසින් ආර්ථික ව්‍යසනයක් සැලසුම් කරමින් සිටින බවත්, ඒ හේතු මුල් කර ගනිමින් රනිල් වික්‍රමසිංහ වහා සිය මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවයි.
2025 ඔක්තෝබර් 22, පෙ.ව. 11:20
2025 ඔක්තෝබර් 22, පෙ.ව. 10:56
2025 ඔක්තෝබර් 17, පෙ.ව. 11:37
2025 ඔක්තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්තෝබර් 14, ප.ව. 12:14