hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 මැයි 17, ප.ව. 12:26


ඩයනාට වැඩ වරදී

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමගේගෙන් පැය 05ක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

පාවිච්චි කරන ලද විදේශ ගමන් බලපත්‍ර, හැඳුනුම්පත් ඇතුළු අනෙකුත් සියලු පෞද්ගලික ලිපිගොනු සම්බන්ධව ඩයනාගෙන් මෙහිදී ප්‍රශ්න කර ඇත.

ඒ අනුව ඩයනාට එරෙහිව නීතිමය පියවර ගන්නා ආකාරය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් නීතිපතිවරයා මුණගැසී සාකච්ඡා කර ඇති බව වාර්තා වෙනවා.