2024 මැයි 17, ප.ව. 12:26
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමගේගෙන් පැය 05ක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
පාවිච්චි කරන ලද විදේශ ගමන් බලපත්‍ර, හැඳුනුම්පත් ඇතුළු අනෙකුත් සියලු පෞද්ගලික ලිපිගොනු සම්බන්ධව ඩයනාගෙන් මෙහිදී ප්‍රශ්න කර ඇත.
ඒ අනුව ඩයනාට එරෙහිව නීතිමය පියවර ගන්නා ආකාරය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් නීතිපතිවරයා මුණගැසී සාකච්ඡා කර ඇති බව වාර්තා වෙනවා.
2025 පෙබරවාරි 11, පෙ.ව. 9:26
2025 පෙබරවාරි 10, පෙ.ව. 11:58
2025 පෙබරවාරි 09, පෙ.ව. 11:51
2025 පෙබරවාරි 06, පෙ.ව. 11:20
2025 පෙබරවාරි 05, ප.ව. 12:00