hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2024 අගෝස්‍තු 27, ප.ව. 1:30


ඩයනා ගමගේට වැඩ වරදී.. අධිකරණයෙන් නියෝග.!

ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් කූඨ ලේඛනයක් ඉදිරිපත් කර ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදී ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ මෙම චෝදනා භාරදීම සිදුව ඇති අතර අනතුරුව විත්තිකාර ඩයනා ගමගේගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙස අධිකරණය නියෝග කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: