hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 30, ප.ව. 12:37


සියලුම රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

රියදුරන් සිදු කරන වැරදිවලට රියදුරු බලපත්‍රයේ ලකුණු කැපීමේ ක්‍රමවේදය ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පවසනවා.

එය ලබන වසරේ මාර්තු මාසයේ සිට ආරම්භ කරන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.