hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2022 දෙසැම්‍බර් 30, ප.ව. 12:37


සියලුම රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

රියදුරන් සිදු කරන වැරදිවලට රියදුරු බලපත්‍රයේ ලකුණු කැපීමේ ක්‍රමවේදය ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පවසනවා.

එය ලබන වසරේ මාර්තු මාසයේ සිට ආරම්භ කරන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.