hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 14, ප.ව. 3:21


තැපැල් ඡන්දෙට වෙන දේ ගැන මැකො පක්ෂ ලේකම්වරුන්ට කියයි

සැලසුම් කළ පරිදි තැපැල් ඡන්ද පත්‍රිකා හෙට (15) දිනයේදී බෙදා හැරීමට නොහැකි වන බව මැතිවරණ කොමිෂන් සභාව පක්ෂ ලේකම්වරුන්ට දන්වා තිබෙනවා.

නියමිත මුදල් ගෙවන තෙක් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම ඊට හේතු වී ඇත්තේ.

තැපැල් ඡන්ද සළකුණු කිරීම පෙබරවාරි 22, 23 සහ 24 යන දිනවල සිදු කිරීමට නියමිතව තිබෙනවා.