2023 පෙබරවාරි 14, ප.ව. 3:21
සැලසුම් කළ පරිදි තැපැල් ඡන්ද පත්‍රිකා හෙට (15) දිනයේදී බෙදා හැරීමට නොහැකි වන බව මැතිවරණ කොමිෂන් සභාව පක්ෂ ලේකම්වරුන්ට දන්වා තිබෙනවා.
නියමිත මුදල් ගෙවන තෙක් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම ඊට හේතු වී ඇත්තේ.
තැපැල් ඡන්ද සළකුණු කිරීම පෙබරවාරි 22, 23 සහ 24 යන දිනවල සිදු කිරීමට නියමිතව තිබෙනවා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05