hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 15, ප.ව. 5:10


ශිෂ්‍යත්වය ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර ‍05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දවස් 45ක් ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

2023 වසරේ ‍05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වුණි.

මෙවර ‍05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයන් 337,956 දෙනෙකු පෙනී සිටි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: