2023 පෙබරවාරි 08, ප.ව. 2:32
විරෝධතාවක් හේතුවෙන් ඕල්කට් මාවත කොළඹින් පිට වන මංතීරුව කොටුව දුම්රිය ස්ථානය ඉදිරියෙන් අවහිර වී තිබෙනවා.
අද (08) පැවැත්වෙන වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ඇතුළු වෘත්තිකයන්ගේ විරෝධතාවක් හේතුවෙනුයි මෙසේ මාර්ගය අවහිර වී ඇත්තේ.
2025 දෙසැම්‍බර් 30, ප.ව. 12:57
2025 දෙසැම්‍බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17