hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 08, ප.ව. 2:32


කොටුව දුම්රිය ස්ථානයට ඇතුළුවීමට බාධා

විරෝධතාවක් හේතුවෙන් ඕල්කට් මාවත කොළඹින් පිට වන මංතීරුව කොටුව දුම්රිය ස්ථානය ඉදිරියෙන් අවහිර වී තිබෙනවා.

අද (08) පැවැත්වෙන වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ඇතුළු වෘත්තිකයන්ගේ විරෝධතාවක් හේතුවෙනුයි මෙසේ මාර්ගය අවහිර වී ඇත්තේ.