2022 ජූනි 16, ප.ව. 3:00
රාජ්‍ය සේවකයන්ට සිකුරාදා දින නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතාගේ අත්සනින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙන්නේ.
සිකුරාදා දිනය නිවාඩු දිනයක් කරනු ලැබුවත් සතියේ වෙනත් දිනයක් රජයේ නිවාඩු දිනයක් වුවහොත් එම සතියේ සිකුරාදා දිනය සාමාන්‍ය දිනයක් ලෙස සළකා කාර්යාල විවෘත කළ යුතු බවද එහි සඳහන්.
එම චක්‍රලේඛය පහතින්,


2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25