hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ජූනි 16, ප.ව. 3:00


සිකුරාදා දිනයට අදාළ චක්‍රලේඛනය නිකුත් කරයි

රාජ්‍ය සේවකයන්ට සිකුරාදා දින නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතාගේ අත්සනින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙන්නේ.

සිකුරාදා දිනය නිවාඩු දිනයක් කරනු ලැබුවත් සතියේ වෙනත් දිනයක් රජයේ නිවාඩු දිනයක් වුවහොත් එම සතියේ සිකුරාදා දිනය සාමාන්‍ය දිනයක් ලෙස සළකා කාර්යාල විවෘත කළ යුතු බවද එහි සඳහන්. 

එම චක්‍රලේඛය පහතින්,