hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2023 නොවැම්‍බර් 30, ප.ව. 9:50


ඉන්ධන මිලේ වෙනසක්

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඉන්ධන වර්ගයපෙර මිලනව මිල
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක්රුපියල් 356කිරුපියල් 346 
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක්රුපියල් 423කිරුපියල් 426
ලංකා සුදු ඩීසල් ලීටරයක්රුපියල් 356කිරුපියල් 329
සුපිරි ඩීසල් ලීටරයක්රුපියල් 431ක්රුපියල් 434
භූමිතෙල් ලීටරයක්රුපියල් 249ක්රුපියල් 247