2023 නොවැම්‍බර් 30, ප.ව. 9:50
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
ඉන්ධන වර්ගය | පෙර මිල | නව මිල |
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් | රුපියල් 356කි | රුපියල් 346 |
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් | රුපියල් 423කි | රුපියල් 426 |
ලංකා සුදු ඩීසල් ලීටරයක් | රුපියල් 356කි | රුපියල් 329 |
සුපිරි ඩීසල් ලීටරයක් | රුපියල් 431ක් | රුපියල් 434 |
භූමිතෙල් ලීටරයක් | රුපියල් 249ක් | රුපියල් 247 |
2025 අප්‍රේල් 16, ප.ව. 2:07
2025 අප්‍රේල් 12, ප.ව. 9:20
2025 අප්‍රේල් 11, පෙ.ව. 11:34
2025 අප්‍රේල් 11, පෙ.ව. 11:18
2025 අප්‍රේල් 11, පෙ.ව. 10:56