2022 ජූලි 24, ප.ව. 8:41
පිළියන්දල – මඩපාත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මඩපාත ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්.
2025 ජූනි 06, පෙ.ව. 10:22
2025 ජූනි 03, පෙ.ව. 10:34
2025 මැයි 31, ප.ව. 7:25
2025 මැයි 30, පෙ.ව. 8:46
2025 මැයි 29, ප.ව. 2:49