hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ජූලි 24, ප.ව. 8:41


තවත් තෙල් පෝලිම් මරණයක්

පිළියන්දල – මඩපාත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මඩපාත ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්.