hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 ජූලි 13, ප.ව. 1:33


ගෝල්ෆේස් අවට හෙලිකොප්ටර් යානා ගමන් කරයි! අගමැති කාර්යාලය අසල විරෝධයට කදුළු ගෑස් ප්‍රහාර

ගෝල්ෆේස් අරගල භූමිය අවට සහ මල්පාර පිහිටි අගමැති කාර්යාලය අවට අහසේ හෙළිකොප්ටර් යානා පහතින් ගමන් කරනු දක්නට ලැබෙන බව අප වාර්තාකරු පැවසුවා.

මේ අතර අගමැති කාර්යාලය අවට විරෝධතාකරුවන් දිගින් දිගටම විරෝධයේ නිරත වන අතර ඔවුන් පාලනය කිරීමට දිගින් දිගටම කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන බව වාර්තා වනවා.