2022 ජූලි 13, ප.ව. 1:33
ගෝල්ෆේස් අරගල භූමිය අවට සහ මල්පාර පිහිටි අගමැති කාර්යාලය අවට අහසේ හෙළිකොප්ටර් යානා පහතින් ගමන් කරනු දක්නට ලැබෙන බව අප වාර්තාකරු පැවසුවා.
මේ අතර අගමැති කාර්යාලය අවට විරෝධතාකරුවන් දිගින් දිගටම විරෝධයේ නිරත වන අතර ඔවුන් පාලනය කිරීමට දිගින් දිගටම කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන බව වාර්තා වනවා.




2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42