2022 මැයි 17, ප.ව. 5:30
ගෑස් නෞකා දෙකක් සඳහා මුදල් ගෙවීම් සිදුකර ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පවසනවා.
ඒ අනුව ගෑස් මෙට්‍රික් ටොන් 2800ක තොගයක් සහිත නෞකාවෙන් ගෑස් ගොඩබෑම අද(17) රාත්‍රියේ සිට ආරම්භ කෙරෙන බවයි.
එමෙන්ම හෙට(18) සිට දෛනිකව ගෘහස්ත ගෑස් සිලින්ඩර 80,000ක් බෙදාහරින බවද ලිට්‍රෝ සභාපතිවරයා ප්‍රකාශ කළා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25