2023 නොවැම්‍බර් 08, ප.ව. 7:41
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මීට පෙර සඳහන් කළේ ඒ සඳහා තමන් අද (08) පෙරවරුවේ අත්සන් තැබූ බවයි.
එම ගැසට් නිවේදනය පහතින්,

2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47