2023 නොවැම්‍බර් 08, ප.ව. 7:41
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මීට පෙර සඳහන් කළේ ඒ සඳහා තමන් අද (08) පෙරවරුවේ අත්සන් තැබූ බවයි.
එම ගැසට් නිවේදනය පහතින්,

2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42