2022 මැයි 06, ප.ව. 3:04
මේ වන විට (06) කොළඹ ගාලු මුවදොර ක්‍රීඩාංගණය ආශ්‍රිතව දින 28ක් පුරා ක්‍රියාත්මක වන ගෝඨාගෝගම අරගලකරුවන්ට එරෙහිව අධිකරණ වාරණයක් ලබා ගැනීම සඳහා කොටුව පොලිසිය සූදානම් වනවා.
මේ අනුව ගෝඨා ගෝ ගම අරගල භූමිය ආශ්‍රිතව ක්‍රියාත්මක වන පුද්ගලයින් විසි එක් දෙනකුට එදිරිව මෙම වාරණ නියෝගය ලබා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.
කෙසේ වෙතත් ගෝල්ෆේස් අරගලයට විරුද්ධව පොලිසිය ඉදිරිපත් කළ ඉල්ලීම සලකා බැලීමෙන් තමන් ඉවත්වන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මීට ටික වේලවකට පෙර දැනුම් දුන් බව වාර්තා වනවා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25