2023 දෙසැම්‍බර් 30, ප.ව. 7:24
කොළඹ ජාතික රෝහලේදී රෝගියෙකුට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදීමෙන් එම රෝගියා මියගිය බවට වාර්තා පළවී තිබුණා.
ඒ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කටයුතු කර තිබෙනවා.
2025 අගෝස්‍තු 19, පෙ.ව. 7:40
2025 අගෝස්‍තු 18, ප.ව. 12:51
2025 අගෝස්‍තු 14, ප.ව. 7:28
2025 අගෝස්‍තු 12, ප.ව. 2:06
2025 අගෝස්‍තු 07, පෙ.ව. 8:22