hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 දෙසැම්‍බර් 30, ප.ව. 7:24


රෝහලේදී ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් දී රෝගියෙකු මියගිය බවට පළවූ සිද්ධිය ගැන වාර්තාවක් කැඳවයි 

කොළඹ ජාතික රෝහලේදී රෝගියෙකුට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදීමෙන් එම රෝගියා මියගිය බවට වාර්තා පළවී තිබුණා.

ඒ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කටයුතු කර තිබෙනවා.