2022 ජූලි 13, ප.ව. 2:27
රාජ්‍ය මාධ්‍ය නාලිකාවක් වන ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) විකාශන කටයුතුද මේවන විට අත්හිටුවා තිබෙනවා.
මීට පෙර ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු අත්හිටුවා තිබූ අතර මේවන විට එහි විකාශන කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත් රාජ්‍ය මාධ්‍ය ආයතන අසල ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබෙනවා.
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 4:32
2025 නොවැම්බර් 12, ප.ව. 9:10