hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 13, ප.ව. 2:27


ITN විකාශන කටයුතුත් අත්හිටුවයි

රාජ්‍ය මාධ්‍ය නාලිකාවක් වන ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) විකාශන කටයුතුද මේවන විට අත්හිටුවා තිබෙනවා.

මීට පෙර ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු අත්හිටුවා තිබූ අතර මේවන විට එහි විකාශන කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් රාජ්‍ය මාධ්‍ය ආයතන අසල ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබෙනවා.